බස්නාහිර පළාතේ කැලණීයේ පිහිටි ඉතා පැරණි ඉතිහාසයකට හිමිකම් කියන, සමාජයට වැඩදායි පිරිස් බොහොමයක් රටට බිහිකල කීර්තිමත් විදුහල් මාතාවකි. අවුරුදු 154 කට හිමිකම් කියන අප පාසල ,1976 වර්ශයේ දී සිසුන් 2000 කට ආසන්න සිසුන් සංඛ්‍යාවකට දැනුම බෙදා දුන් උදාර පාසලකි. මෙවැනි පාසලක ඉගෙනුම ලැබීමට හිමිවීම අප ලැබූ භාග්‍යකී.
නැණැති ගුණැති දරුවකු බිහි කිරීම.
අප සතු වූ හා සතු වන්නා වූ ශක්තීන් හා සම්පත් සියල්ල දරුවන් උදෙසා ඵලදායි ලෙස යොදා ගැනිම.