වෙදමුල්ල මහා විද්‍යාලය​

Slide2-2
Slide2-3
Slide2-5
Slide2-4
Slide2-1
Slide2-6
Slide2-7

නියෝජ්‍ය විදුහල්පතිනියගේ පණිවිඩය

සඳනි රංගිකා මිය

අධ්‍යාපන අංශයෙන් මෙන්ම ක්‍රීඩා සෞන්දර්ය අංශයෙන් ද නූතන තාක්‍ෂණය සමඟ ඉදිරියට යන සමාජ අභියෝගයන්ට නොසැලී මුහුණ දිය හැකි අභිමානවත් දරු පරපුරක් බිහි කිරීම අපගේ ඒකායන අරමුණයි.

ඔබගේ ජීවිතයේ සුන්දරතම අවධිය වන පාසල් කාලය සතුටින් අර්ථවත්ව ගතකර ලොවට වැඩදායි පුද්ගලයෙකු ලෙස සමාජගත වීමට නියෝජ‍‍්‍ය විදුහල්පතිනිය වශයෙන් ඔබට සුභාශිංසනය එක් කරමි.

සඳනි රංගිකා මිය
නියෝජ්‍ය විදුහල්පතිනියගේ
බප/කැල/වෙදමුල්ල මහ විද්‍යාලය.