ජයතු ජයතු ජය වෙදමුල්ලේ
මහා විදුහල්මාතා
ඥාණ ප්‍රභාෂ්වර ධීර වීර වු
අප විදුහල් මාතා.......
ඔබ දෙන විදු නැණයේ රුහිරන්
සිසු අප නැණ ගුණනිති වඩවා
දෙස බස රැස රකිමු හෙළ දෙරණේ
දින දින දිනකර සේ.......
ආසිරි වේ ආසිරි වේ
ඔබ හට ආසිරි වේ.....//







ජයතු ජයතු ජය වෙදමුල්ලේ
මහා විදුහල්මාතා
ඥාණ ප්‍රභාෂ්වර ධීර වීර වු
අප විදුහල් මාතා.......
ඔබ දෙන විදු නැණයේ රුහිරන්
සිසු අප නැණ ගුණනිති වඩවා
දෙස බස රැස රකිමු හෙළ දෙරණේ
දින දින දිනකර සේ.......
ආසිරි වේ ආසිරි වේ
ඔබ හට ආසිරි වේ.....//
බප/කැල/වෙදමුල්ල මහා විද්‍යාලය - තොරණ හන්දිය - කැලණිය
© 2025 වෙදමුල්ල මහා විද්‍යාලය - කැලණීය. All rights reserved. Design with by Webcomms Global | Help Desk